තරබාරුව කරදරයක් වෙලාද ? මෙන්න විසඳුම..
Tuesday, 12 December 2023 - 12:39 | Views - 1,193
ඔබත් කොලොස්ට්‍රෝල් සහ අධික තරබාරුව නිසා පීඩා විඳිනවාද..?
කොලෙස්ටරෝල් සහ අධික තරබාරුව මට්ටු කරමු..
අවශ්‍ය ද්‍රව්‍ය -
* සුදු ළුණු බික් 7 යි
* ගොරකා බික් 1යි
* ගම්මිරිස් ඇට 10 යි
* උළුහාල් ඇට තුන හතරක්
* කරපින්චා අතු කීපයක්
මේ සියල්ල හොඳින් ගලේ අඹරා කලවම් කර සමාන කොටස් හතකට කඩා බෝල සාදා ගන්න..
මෙය ශීතකරණයේ දමා තබාගෙන උදෑසන අවදි වූ විගස ඔබ පානය කරන වතුර වීදුරුවක් සමග කලවම් කර පානයට ගත හැක..
නැත්තනම් උදෑසන ආහාරය සමඟ කලවම් කර වුවද ආහාරයට ගත හැක..
සටහන
උපුටා ගැනීමකි..
Share This Article