මේ ජූස් එක පානය කළොත්, ඔබට මේ හදිසි මරණයෙන් ගැලවෙන්න පුළුවන්.
Thursday, 07 December 2023 - 11:37 | Views - 1,120
ගොඩක් අය හිතන්නේ මිනිස්සු මරණ, අංක එකේ රෝගය පිළිකා කියලා, ඒත් ඒකට ලැබෙන්නේ දෙවන ස්ථනය. ලෝකයේ අවුරුද්දකට සිද්දවෙන මරණ වලින් 25% කට වග කිව යුතු වෙන්නේ වෙනත් තනි රෝගයක්.

ඔබ එය දැනටමත් දන්නේ නැත්නම් දැන් දැනගන්න, ඒ තමයි හදවත් රෝග. බාහිරට නොපෙනෙන රෝග කාරක සහ රෝග ලක්ෂණ නිසා හදවත් රෝග එළියට පේන්නේ නෑ.

එය ඔබගේ ශරීරය ඇතුලෙම සැඟවිලා තියෙනවා.ඒ වගේ හදවත් රෝග ඇතිවෙන්න එක හේතුවක් තමයි රුධිර නාලිකා සිහින්වීම, ඒ කියන්නේ, ධමනි බිත්ති හැකිලීමෙන් වෙන දෙයක්.

මේදය, කොලෙස්ට්‍රෝල්, වගේ තවත් දේවල් මෙම ධමනි බිත්ති වල බැදිලා ඒවා සිහින් කරනවා. කාලයත් එක්ක ඒ රැඳෙන දේවල් හින්දා ධමනි අවහිර වෙනවා,

ඒක හින්දා මිනිසුන්ට හදිසි ආබාධ, හෘදයාබාධ සහ ලේ කැටිගැසීම් ඇති වෙනවා.

විවිධ ක්‍රම තියෙනවා, හදවත් රෝග වැළදීමේ අවධානම අවම කර ගන්න. ව්‍යායාම් කිරීම, යහපත් ජීවන පුරුදු සහ පෝෂදායී හිත කර ආහාර කියන්නේ ඒ වගේ දේවල් කිහිපයක්. තමන් ගන්නා ආහාර තමයි ගොඩක්ම හදවතේ නිරෝගීකමට බලපාන්නේ ඒ වගේම ඔබ ශරීරය තුළට ගැනීමට තෝරාගන්න ඕනෑම දෙයක් එහි නිරෝගී බවට බලපාන්න පුළුවන්.

පහළ තියන වට්ටෝරුව අනුව සකස් කර ගන්න පානයෙන් පුළුවන්, ධමනි වල තිබෙන අවහිරතා නැති කරගන්න. එය ඔබගේ ශරීරයෙන් විෂ ඉවත් කර ගන්න වගේම හතවතේ නීරෝගීකම රැකගන්න තිබෙන රසවත් පානයක්.

මෙන්න තියෙනවා එය සකස් කරගන්න ආකාරය:

තක්කාලි ජූස් කප් එකයි,( නැවුම් තක්කාලි නම් වඩා හොඳයි.)
කුඩු කරගත් ඉඟුරු මේස හැඳි එකයි,
ගම්මිරිස් කුඩු තේ හැන්දක් හෝ තේ හැදි බාගයක්
ලෙමන් ජූස් කෝප්ප කාලයි.

මේ සඳහන් දේ, බෙන්ඩරයකට දමා හොඳින් සුමුදු වන තෙක් කලවම් කරගන්න.

ජූස් එක ටිකක් ඝනකමයි. එම ප්‍රමාණ වලින් යෙදුවම ජූස් කප් එකක් හදා ගන්න පුළුවන්.

කෑමට පසු ගත්තත් හොඳයි. මොකද එය ජීර්ණ ක්‍රියාවලිය වේගවත් කරනවා. ඔබගේ ශරීරයේ තෙතමනය රැක දෙනවා.

ඒ වගේ වටිනා කියන ගොඩක් දේවල් මේ හරහා වෙනවා. 

උපුටා ගැනීමකි... 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top