කියන්න ලැජ්ජා වුණු ලෙඩේ , දැන් තමුන්ටම පරික්ෂා කරගන්න පුළුවන්..
Friday, 24 November 2023 - 11:23 | Views - 2,238
නිවසේදීම විනාඩි කිහිපයකින් HIV / AIDS ආසාදනය ගැන තමන්ටම දැනගත හැකි ක්‍රමයක් මේවන විට ක්‍රියාත්මක කර ඇති බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක පවසනවා.

මුඛ තරලය භාවිත කරමින් අදාළ පරීක්ෂණය සිදු කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායන හරහා නිවසටම නොමිලයේ ගෙන්වා ගත හැකි බවයි ඇය පවසන්නේ.

එමෙන්ම අදාළ පරීක්ෂණය සඳහා මුඛ තරල ලෙස යොදා ගනු ලබන්නේ ඛේඨය නොවන අතර මුඛයේ ඇතුළත බිත්ති මත යම් සුළු බලයක් යොදා ලබා ගන්නා සාම්පලයක් බවත් එම සාම්පලය ලබා ගන්නා ආකාරයද පරීක්ෂණ කට්ටලය ලබා දීම සමඟම දැනුවත් කරන බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top