බඩ ඉරිඟු කන්න කැමති ද ? එහෙනම් ඔබට වාසි ගොඩායි..
Thursday, 09 November 2023 - 14:43 | Views - 964
බඩ ඉරිඟු කන්න කැමති නම් අනිවාර්යයෙන්ම කියවන්න. මෙච්චර කල් රස නිසා නේද මේවා කෑවේ...

ඒ වුණාට බලන්නකෝ , මේ ගුණ කන්ද ඇහුවොත් ඔබ පුදුම වෙනවා නියතයි..

ඔන්න එහෙනම් බඩ ඉරිඟු ආහාරයට ගැනීමෙන් ඔබට සිදුවෙන වාසි ..

ප්‍රෝටීන් ,

මෙය ප්‍රෝටීන් බහුල ආහාරයක් වන අතර , පොටෑසියම් ,මැග්නීසියම් , තඹ , කැල්සියම් සහ පොස්පරස් වැනි පෝෂ්‍ය ද්‍රව්‍ය රාශියක් බඩ ඉරිඟු තුළ අඩංගු වෙනවා.

ප්‍රතිඔක්සයිඩ් ,

දියවැඩියාව , පිළිකා සහ ස්නායු රෝගවලට ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියාකර හැකි ප්‍රතිඔක්සයිඩ් බහුලව බඩ ඉරිඟු මඟින් සිරුරට සපයා දෙනවා.

ආහාර ජීර්ණය ,

කෙදි සහිත ෆයිබර් අඩංගු ආහාරයක් වන බඩ ඉරිඟු ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරනවා.

පිළිකා ප්‍රතිරෝධකයක් ,

බඩ ඉරිඟු බහුලව ආහාරයට ගැනීම පිළිකා අවදානම අඩුකරන බව වෛද්‍ය ගවේශකයින් තහවුරු කර තිබෙනවා.

ශක්ති වර්ධනය ,

විටමින් බී 6 , බහුලව අඩංගු වීම හේතුවෙන් බඩ ඉරිඟු ශක්තිවර්ධක ආහාරයක් ලෙස ද භාවිතා කරනු ඇති.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top