අලුත් ඇඳුම් අඳින්න කැමති ඔයාට, බය හිතෙන කතාවක් ?
Thursday, 09 November 2023 - 11:36 | Views - 732
ගත්ත ගමන් අලුත් ඇඳුම් අඳින්න එපා ! 

කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සම පිළිබඳ විශේෂඥයෙක් ලෙස කටයුතු කරන මහාචාර්ය ඩොනල්ඩ් බෙල්සිටෝ පවසන අන්දමට අලුත් ඇඳුම්වල විශාල වශයෙන් හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා.

මේවා මඟින් සමේ කුෂ්ඨ රෝග හා කැසීම් ඇති කිරීමේ හැකියාව පවතිනවා.

රෙදිවල බොහෝවිට අඩංගු වෙන රසායනික ද්‍රව්‍යය වලින් පවා සමට අහිතකර බලපෑම් ඇති කරන්න පුළුවන්.

නමුත් අලුත් ඇඳුම් ඇඳීමට පෙර, වරක් හෝ සෝදා වේලා ගැනීමෙන් මෙවැනි අහිතකර තත්ත්වයන් මඟහැර ගැනීමට හැකියාව තිබෙන බව විශේෂඥයන් පවසනවා.

කෙසේ වෙතත්, මහාචාර්ය ඩොනල්ඩ් බෙල්සිටෝ පවසන්නේ ඇඳුම් සාප්පුවල ඇති dressing room බැක්ටීරියා , උකුණන් සහ දිලීර බෝවීමට වැඩි ඉඩකඩක් පවතින ස්ථාන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top