එක දිගට ඉඳගෙන ඉන්න එපා.. අම්මෝ, මේක ඇහුවොත් ඔයාලා පුදුම වෙයි ?
Thursday, 09 November 2023 - 10:47 | Views - 601
එක දිගට පැය ගාණක් ඉඳගෙන ඉන්න එපා..
දිනකට පැය හයකට වඩා වැඩි කාලයක් ඉඳගෙන සිටින කාන්තාවන්ට පියයුරු පිළිකා, ඩිම්බකෝෂ ගත පිළිකා , ඇට මිදුළුවල අසාමාන්‍ය ගෙඩි ( ටියුමර් ) හට ගැනීමේ අවදානම සියයට දහයකින් වැඩි බව ඇමෙරිකානු පිළිකා සංගමය සොයාගෙන තිබෙනවා.
ඒ අනුව , ඔවුන් පවසන්නේ කාන්තාවන් පිළිකා රෝගයට ගොදුරු කිරීමට වැඩි හේතුවක් පෙන්නුම් කර ඇත්තේ, දවසේ වැඩි කාලයක් වාඩි වී සිටීමේ හේතුව බවයි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය පුරුෂයන් සම්බන්ධයෙන් බලනොපාන බවක් පෙන්නුම් කරන බවද සඳහන් වනවා.
විශේෂයෙන් කාන්තාවන් වැඩි වේලාවක් රූපවාහිනිය ඉදිරියේ ඉඳගෙන සිටීම හෝ පරිගණකය ඉදිරිපිට ඉඳගෙන සිටීම මෙයට හේතුවක් වී ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ..
Share This Article