එක දිගට ඉඳගෙන ඉන්න එපා.. අම්මෝ, මේක ඇහුවොත් ඔයාලා පුදුම වෙයි ?
Thursday, 09 November 2023 - 10:47 | Views - 602
එක දිගට පැය ගාණක් ඉඳගෙන ඉන්න එපා..

දිනකට පැය හයකට වඩා වැඩි කාලයක් ඉඳගෙන සිටින කාන්තාවන්ට පියයුරු පිළිකා, ඩිම්බකෝෂ ගත පිළිකා , ඇට මිදුළුවල අසාමාන්‍ය ගෙඩි ( ටියුමර් ) හට ගැනීමේ අවදානම සියයට දහයකින් වැඩි බව ඇමෙරිකානු පිළිකා සංගමය සොයාගෙන තිබෙනවා.

ඒ අනුව , ඔවුන් පවසන්නේ කාන්තාවන් පිළිකා රෝගයට ගොදුරු කිරීමට වැඩි හේතුවක් පෙන්නුම් කර ඇත්තේ, දවසේ වැඩි කාලයක් වාඩි වී සිටීමේ හේතුව බවයි.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය පුරුෂයන් සම්බන්ධයෙන් බලනොපාන බවක් පෙන්නුම් කරන බවද සඳහන් වනවා.

විශේෂයෙන් කාන්තාවන් වැඩි වේලාවක් රූපවාහිනිය ඉදිරියේ ඉඳගෙන සිටීම හෝ පරිගණකය ඉදිරිපිට ඉඳගෙන සිටීම මෙයට හේතුවක් වී ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ..  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top