ඔබත් හැමදාම කොන්ඩේ හදන කෙනෙක්ද? එහෙනම් මේ මාරාන්තික දෙයින් පරිස්සම් වන්න..
Sunday, 22 October 2023 - 10:42 | Views - 610
සාමාන්‍යයෙන් අපේ සමාජයේ නොවෙනස්ව තාමත් පැවතගෙන එන දෙයක් තමයි අපේ ඔලුවට හෙයාර් ජෙල් භාවිත කිරීම මේක ඉතින් අපිව ලස්සනට තියාගන්න අනෙකාව ආකර්ෂණය කරන්න කර දෙයක් වුනත් මේක පාවිච්චි කරන්න නිර්දේශ කරලා තියෙන්නේ පැය 4ක් 5ක් වගේ කාලයක් තුළ සෝදලා හරින්න පුළුවන් නම් විතරයි.
නමුත් අපේ කට්ටිය නම් උදේ ආලේප කරගන්න ජෙල් තට්ටුව හෝදලා අරින්නේ ඉතින් රෑට.
මෙහෙම කරොත් නම් ඉතින් වයසට යන්න කලින්ම කොන්ඩේ ඉදිලා කොන්ඩේ හැලෙන්න පටන්ගන්න එක තමා වෙන්නේ. මොකද මේ හෙයා ජෙල් හදන්න ගන්නේ රසායනික ප්‍රතිඵල කීපයකට ලක් කරපු ප්ලාස්ටික් වගේ දෙයක්.
ඒ නිසාම වෙළෙඳපොළේ තියෙන හෙයා ජෙල් වර්ග හැම එකක්ම වගේ අපේ සිරුරට අහිතකර වෙනවා.
Share This Article