රස වරකා කාලා තියෙනවා නම්, ගුණ ගැනත් දැන ගන්න (Photos)
Friday, 11 August 2023 - 16:41 | Views - 2,332
කොයි කාටත් ගුණ දෙන රස පලතුරක් තමයි වරකා කියන්නේ....

ඒ වගේම වරක බංග්ලාදේශයේ ජාතික පලතුර විදිහටත් සැලකෙනවා...

කොස් ගස කියන්නේ බත් ගස කියලා ගොඩක් වෙලාවට අපේ පැරැන්නන් කියන්නේ කොස් ගෙඩියක හැම අවස්ථාවකදිම එය අපට ගොඩක් ගුණදායි ආහාරයක් වෙන නිසා බව අමුතුවෙන් කියන්නට කියන්න ඕන නැහැනේ ....

ජනප්‍රවාද වල එන විදිහට නම් ගැහැණු ගසක් නම් ඒ ගහේ හටගන්නා පලතුර වැල විදිහටත් පිරිමි ගසක් නම් ඒ ගහේ හැදෙන පලතුර වරකා විදිහටත් හඳුන්වා දෙන්න අපේ පැරැන්නන් පුරුදු වෙලා...

මේ කතා කොහොම වුණත් ඔබ දන්නවාද වරකා කියන්නේ බොහෝ රෝග වලට හොඳ ඔසුවක් වගේම වඩා ගුණදායි පළතුරක් කියන එක...

වරකවලට පිළිකා මර්දන ගුණය පවතිනවා වගේම තමයි මල බද්ධය වැනි රෝග සුව කරන්නත් මේ පලතුර දිව ඔසුවක් ඒත් එක්කම ලස්සන වෙන්න කවුද අකැමැති වරකා කන ඔබට ඒ අවස්ථාවක් දැන් තියෙනවා ඒ කියන්නේ වරකා කෑවම ලස්සන වෙනවා....

අක්මාව ශක්තිමත් කරන්න වගේම මතක ශක්තිය දියුණු කරන්නත් මේ පලතුරට හැකියාව පවතිනවා කියලා තමයි මේ ගැන සොයා බලන බොහෝ දෙනා කියන්නේ...

ඒත් එක්කම කිරි දෙන මව්වරුන්ට වගේම ගැබිනි මව්වරුන්ටත් මේ වරක කියන පලතුරෙන් විශාල පෝෂණයක් ලැබෙනවා... 








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top