සැමියාව සතුටින් තියන්න ඕනද ? කියවලාම බලන්නකෝ එහෙනම්..
Friday, 11 August 2023 - 16:28 | Views - 5,268
පසුගිය දවස්වල ලිංගිකත්වය ගැන කතා කලා.

ලිංගිකව එක්වීම සම්බන්ධව කතා කලා.

මේ දේවල් බලපු ගොඩාක් කාන්තාවන්ගෙන් ලැබුන ඉල්ලීමක් තමයි සැමියන් ගොඩාක්ම කැමති ලිංගික ඉරියව් මොනවද කියන එක ගැන කියලා දෙන්නත් කියලා.

ඉතිං අපි හිතුවා කාන්තාවන් වෙනුවෙන් සැමියන් කැමතිම සහ බහුලව පාවිච්චි වෙන ලිංගික ඉරියව් කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න.


Doggy style

මේක කරන්නේ ඔයා දණ ගහගෙන ඉද්දි ඔයාගෙ යෝනි මාර්ගයට ඔයාගෙ පිටු පසින් හිඳ ශිෂ්නය ඇතුළු කිරීම තමයි මේ විදිහට හඳුන්වන්නේ.

මේ ක්‍රමයට දෙදෙනාටම පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා.

ඒ වගේම තෘප්තිය අතින් නම් ඉතාමත් ඉහල අත්දැකීමක් ලැබෙනවා.

Reverse cowgirl

එයා වැතිරිලා ඉද්දී ඔයා එයාගේ ඇඟ උඩින් පිටුපස හැරිලා වාඩි වෙලා ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කරගැණීම තමයි මේ විදිහට හඳුන්වන්නේ.

මේ ක්‍රමය පාවිච්චි කරද්දී කලින් ලැබුවාට වඩා වෙනස් අත්දැකීමක් දෙදෙනාටම ලැබෙයි.

Standing up

මේක ක්‍රමය ඔයාගෙ හස්බන්ඩ් හදිසි ලිංගික එක්වීමකදි නැත්නම් නිකමට හිතන්නකො දෙන්නා එක්ක පුංචි ඩ්‍රින්ක් එකක් අරන් ආලිංගනයක යෙදිලා ඉන්න වෙලාවක එයාට ලිංගිකව එක් වෙන්න වුවමනා වුනොත් යම් කිසි ආධාරකයක් ඇතිව හෝ නැතිව හිටගෙන ලිංගිකව එක්වීම තමයි මේ විදිහට හඳුන්වන්නේ.

ඔයාට පුළුවන් පුටුවක් හෝ පැන්ට්‍රියක් වුනත් ආධාරයකට ගන්න.

මේකත් ඉතාමත් තෘප්තිමත් බවක් ගෙන දෙන ඉරියව්වක්.

The Valedictorian

මේ ඉරියව්ව හඳුන්වන්නේ මිෂනාරි ඉරියව්ව කියලා.

බොහෝ බහුලව භාවිතා වෙන ඉරියව්වක් තමයි මේක.

69

මේක මුඛ සංසර්ග ඉරියව්වක්.

ලිංගිකව එක්වීමක් සිදු වෙන්නේ නැහැ.

මෙතනදි වෙන්නේ ලිංගික අවයව තෘප්තිමත් කිරීමක් විතරයි සිදු වෙන්නේ.

හැබැයි ලැබෙන තෘප්තිය ඉහළයි.

ඔන්න ඔහොමයි අපි අද ඔයාලට ගෙනාව සැමියන් ඉතාමත් කැමති ලිංගික ඉරියව් කිහිපය.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top