සැමියාව සතුටින් තියන්න ඕනද ? කියවලාම බලන්නකෝ එහෙනම්..
පසුගිය දවස්වල ලිංගිකත්වය ගැන කතා කලා.
ලිංගිකව එක්වීම සම්බන්ධව කතා කලා.මේ දේවල් බලපු ගොඩාක් කාන්තාවන්ගෙන් ලැබුන ඉල්ලීමක් තමයි සැමියන් ගොඩාක්ම කැමති ලිංගික ඉරියව් මොනවද කියන එක ගැන කියලා දෙන්නත් කියලා.ඉතිං අපි හිතුවා කාන්තාවන් වෙනුවෙන් සැමියන් කැමතිම සහ බහුලව පාවිච්චි වෙන ලිංගික ඉරියව් කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න.Doggy styleමේක කරන්නේ ඔයා දණ ගහගෙන ඉද්දි ඔයාගෙ යෝනි මාර්ගයට ඔයාගෙ පිටු පසින් හිඳ ශිෂ්නය ඇතුළු කිරීම තමයි මේ විදිහට හඳුන්වන්නේ.මේ ක්රමයට දෙදෙනාටම පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා.ඒ වගේම තෘප්තිය අතින් නම් ඉතාමත් ඉහල අත්දැකීමක් ලැබෙනවා.Reverse cowgirlඑයා වැතිරිලා ඉද්දී ඔයා එයාගේ ඇඟ උඩින් පිටුපස හැරිලා වාඩි වෙලා ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කරගැණීම තමයි මේ විදිහට හඳුන්වන්නේ.මේ ක්රමය පාවිච්චි කරද්දී කලින් ලැබුවාට වඩා වෙනස් අත්දැකීමක් දෙදෙනාටම ලැබෙයි.Standing upමේක ක්රමය ඔයාගෙ හස්බන්ඩ් හදිසි ලිංගික එක්වීමකදි නැත්නම් නිකමට හිතන්නකො දෙන්නා එක්ක පුංචි ඩ්රින්ක් එකක් අරන් ආලිංගනයක යෙදිලා ඉන්න වෙලාවක එයාට ලිංගිකව එක් වෙන්න වුවමනා වුනොත් යම් කිසි ආධාරකයක් ඇතිව හෝ නැතිව හිටගෙන ලිංගිකව එක්වීම තමයි මේ විදිහට හඳුන්වන්නේ.ඔයාට පුළුවන් පුටුවක් හෝ පැන්ට්රියක් වුනත් ආධාරයකට ගන්න.මේකත් ඉතාමත් තෘප්තිමත් බවක් ගෙන දෙන ඉරියව්වක්.The Valedictorianමේ ඉරියව්ව හඳුන්වන්නේ මිෂනාරි ඉරියව්ව කියලා.බොහෝ බහුලව භාවිතා වෙන ඉරියව්වක් තමයි මේක.69මේක මුඛ සංසර්ග ඉරියව්වක්.ලිංගිකව එක්වීමක් සිදු වෙන්නේ නැහැ.මෙතනදි වෙන්නේ ලිංගික අවයව තෘප්තිමත් කිරීමක් විතරයි සිදු වෙන්නේ.හැබැයි ලැබෙන තෘප්තිය ඉහළයි.ඔන්න ඔහොමයි අපි අද ඔයාලට ගෙනාව සැමියන් ඉතාමත් කැමති ලිංගික ඉරියව් කිහිපය.
