ලාදුරු ව්‍යාප්තිය වැඩි වෙයි
Thursday, 10 August 2023 - 8:33 | Views - 662
රට තුළ ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බවට මේ වසරේ වාර්තා අනුව නිරීක්ෂණය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි සනත් දීපක කියා සිටියා.
ඔහු මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් නව රෝගීන් 127 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
Share This Article