මේ පාන වර්ග ඔබත් පානය කරනවා ද ? එසේ නම්, මෙන්න ගුණ අගුණ
Saturday, 05 August 2023 - 11:05 | Views - 1,457

නෙල්ලි පානය.,
රිධිරය පිරිසිදු කරමින් හෘදය ශක්තිමත් කරන දියවැඩියාව, රුධිර පීඩනය පාලනය කරන නිරෝගී දිගු වරලසකට නිරෝගිමත් සිරුරකට දීර්ඝ ජීවිතයකට.
අලිගැටපේර පානය.,පිළිකා ඇතිවීම වලකන රැධිරනාල පිරිසිදු කරමින් හෘදය ශක්තිමත් කරන ස්වභාවික ප්‍රතිශක්තිය ඉහළ නංවන අස්ථි ශක්තිමත් කරන කය හා මනස ප්‍රබෝධමත් කරමින් සුවදායි නින්දක් ගෙනදෙන සමේ පැහැය වැඩි කරමින් අකලට වයස්ගතවීම වලකන ශක්තිමත් සිරුරකට. සියඹලා යුෂ පානය.,
පිළිකා, හෘද රෝග, දියවැඩියාව රෝගවලින් ආරක්ෂා කරන මලබන්ධය දුරු කරමින් සිරුරේ බර අඩු කරන රුධිරය පිරිසිදු කරන දිලීර, වෛරස, බැක්ටීරියාවන්ගෙන් සිරුර රැකදෙන සවිමත් සිරුරකට. කටු අනෝදා පානය.,
පිළිකා විනාශ කරමින් නව සෛල වර්ධනය කරන ස්වභාවික ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට.දිවුල් පානය.,
විටමින් ඛනිජ ලවණ බහුල ගර්භණී මව්වරුන්ට කිරිදෙන මව්වරුන්ට ගුණදායක සිරුරේ විෂ ඉවත් කරන නිරෝගීමත් සිරුරකට.දෙළුම් යුෂ පානය.,
පිළිකා විනාශ කරන පිළිකා සෛලවල වර්ධන වේගය අඩාල කරන රුධිරනාල පිරිසිදු කරමින් හෘදය ශක්තිමත් කරන ර්රුධිර පීඩනය පාලනය කරන වැය වන කාය ශක්තිය යළි ගොඩනගන විශිෂ්ඨ මතකයකට සවිමත් සිරුරකට.
Share This Article