Barbie බෝනික්කන් සෙල්ලමේ හොඳ පැත්ත..
Sunday, 30 July 2023 - 8:54 | Views - 1,045
කාඩිෆ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් කණ්ඩායම් සිදු කළ නවතම පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ Barbie බෝනික්කන් ඇතුළුව අනෙකුත් බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමේදී දරුවන්ගේ මොළයේ වෙනසක් සිදුවන බවයි.

ළමයින් 33 යොදා ගනිමින් මාස 18ක් තුළ ඔවුන් බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමේදී මොළයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම හරහා මෙම නිගමනයට එළැඹි බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම බෝනික්කන් හා සෙල්ලම් කිරීම හරහා දරුවන් සංවේදී වීම සහ සුභවාදී සමාජයක් ඇති කිරීම කෙරෙහි නැඹුරු වන බවයි.

Barbie බෝනික්කන් 1959 වසරේ සිට වෙළෙඳපොළට හඳුන්වා දී ඇති අතර එය දරුවන් අතර ඉතාම ජනප්‍රිය සෙල්ලම් භාණ්ඩයක් වන බවද සඳහන්.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top