පෙණල කියන්නේ වත්ත පිටියේ ඉබේ හැදෙන වැල් වර්ගයක්.
ආයුර්වේදයේ සඳහන්වන පරිදි තුන් දොස් මග හරවා ගන්න වැල් පෙණල තරම් ගුණදායී බෙහෙතක් නැති තරම් ලු.
ඒ වගේම වාත අමාරුවටත් වැල් පෙණෙල ඉතාමත් ගුණදායී.වැල් පෙණල කැඳ,වැල් පෙණල සම්බෝල විතරක් නෙවෙයි වැල් පෙණල කොල මලවලා වුනත් කන්න පුළුවන්.
මලවලා කනවා නම් එළඟිතෙල් ටිකක් එක්කාසු කරගත්තම වඩාත් ගුණදායී.
වැල් පෙණල ගොඩාක්ම ජනප්රිය පුරුශ ශක්තිය සහ ධාතු වැඩි කරන ආහාරයක් විදිහ.
ඊට අමතරව කාන්තාවන්ගේ ඔසප් චක්රය හා වන ගැටළුවලටත් වැල් පෙණල ඉතාමත් වැදගත්.අර්ශස්,පණු රෝග ආදියටත් ඉතාමත් ගුණදායී වෙන මේ ආහාරය මේ වනවිටත් සමාජයෙන් වියැකී යන ආහාරයක් බවට පත් වී තිබෙනවා.
