මේ ගුණ ගැන හරියටම දන්නවා නම්, ආයේ වෙන මොනවත් ම ඕනේ නෑ...
Thursday, 27 July 2023 - 12:34 | Views - 781
මුරුංගා කියන්න යන්නේ රෝග ගොඩකට ඔසුවක් වෙන වටිනා ඖෂධීය ගුණ පිරි දෙයක් ගැන..

අපේ රටේ මේ ශාකය බහුලව තිබ්බත්.. අපි ඒ දේවල් ගණන් ගන්නෙ නෑ..

ඒත් මේ පෝශක ගුණ තියන  අතිරේක ආහාර පෝශකයක් ඔබට ලැබුණොත්... 

ඔබ ඒවා පරිභෝජනයට ගනී නේද..? මේ කියන්න යන්නේ ඒ වගේ වටිනා දෙයක් ගැන... 

සමේ මෙලනින් ඇති කරන, පිලිකා සෛල මෙන්ම අක්මාවේ  පෙනහළුවල පිලිකා රෝග සුවපත් කරන දිව ඔසුවක් ගැන... ඒ තමයි.. මුරුංගා..

යෝගට් 09ක ප්‍රෝටීන් , කැරට්වල මෙන් දස ගුණයක විටමින් ඒ වගේම කෙසෙල් මෙන් 15 ගුණයක පොටෑසියම් මේ මුරුංගාවල අන්තර්ගතයි..

ඒත් එක්කම කිරිවල මෙන් දාහත් ගුණයක කැල්සියම් වගේම දොඩම්වල මෙන් දොළොස් ගුණයක විටමින් සී ද මෙහි අන්තරගතයි... මෙ සියල්ල ගැන කතා කරලා බලන කොට පේන්නේ නම් මුරුංගා කියන්නේ ඖෂධ ගබඩාවක් කියන එකයි..

ඒත් එක්කම ආමාශය ආශ්‍රිත ගැස්ට්‍රයිටීස්වගේ තත්ත්වවලටත් මේ  ආහාරයෙන් සහනය සැලසෙනවා... ඒත් එක්කම් හිසකෙස් වර්ධනයට පිරිසිදු පොල්තෙල් සමඟ එකතු කර හෝ, කිඩු ලෙස සකසා තලපයක්  ආකාරයට ආලේප කල හැකියි... 

ඒ වගේ වටිනා ගුණ රැසක් තියන මේ මුරුංගා ශාකයේ පත්‍ර සේම අනෙක් සියලු කොටසක් ආහාර වෙනුවෙන් සහ ඖෂධ වෙනුවෙන් යොදාගන්නවා ....

මේ මුරුංගා ඔබේ ආහාරයටත් එක් කරගන්න පුළුවන් වුණොත් ඔබටත් ඔබේ දිවිය සෞඛ්‍ය සම්පන්න  කරගන්නට පුළුවන්...  



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top