සමාජය කියන කරන දේ වෙනුවෙන් දුක් නොවී, ඔබේ සාර්ථකත්වය කරා යන්න... හිත ශක්තිමත් කරගන්න...ඔබත් කියවිය යුතුම ලිපියක් (Photos)
Thursday, 27 July 2023 - 11:00 | Views - 549
කල්‍යානි ප්‍රියදර්ශන් කියන්නේ මලයාලම් සිනමාවට නැතුවම බැරි සිනමා නිළියක්.

Hridayam සිනමාපටය හරහා නොසිතූ රසික ආදරයක් දිනා ගත් ඇය වර්තමානයේ මෙතරම් සුරූපී වුවත් ඇය නිළියක් සහ නිරූපිකාවක් වෙන්න කලින් ඇය ඉතාමත් තරබාරු යුවතියක් බවටයි පැවසෙන්නේ.


ඒ වගේම ඇය පාසල් කාලයේදී මෙලෙස තරබාරු වීම නිසාම විහිළුවටද ලක් වූ වාරවල් අනන්ත බවටයි ඇය මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුනේ.

"12 වසර වෙනකන් මම ගොඩාක් මහත කෙනෙක්.මගෙ යාලුවො මට විහිළු කලා.

එයාලා මට බතලී අරවා මේවා කියද්දි මම කිව්වා එහෙම කියන්න එපා දවසක ඔයාලා බලන් ඉන්න මම නිරූපිකාවක් වෙනවා කියලා.

එයාලා හිනා වුනා ඔයා කොහොමද නිරූපිකාවක් වෙන්නේ කියලා."

කෙසේ වෙතත් ඇය මේ වෙද්දි ඉන්දීය සිනමාවේ ඉතාමත් ජනප්‍රිය නිරූපිකාවක් සහ නිළියක් වී හමාරයි.ඔබත් හැමවිටම සමාජය කියන කරන දේ වෙනුවෙන් දුක් නොවී ඔබේ සාර්ථකත්වය කරා යන්න හිත ශක්තිමත් කරගන්න. 

























Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top