දරුවන් අවදානමේ - ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙන්න..
Sunday, 16 July 2023 - 9:39 | Views - 1,011
දරුවන් අතර සරම්ප රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී, ඔහු කියා සිටියේ සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොදුන් දරුවන්ට මෙම රෝගය වැඩි වශයෙන් වැළදෙන බවයි.
Share This Article