ඉතා විෂ සහිත ජෙලිෆිශ් සත්ත්වයන් ගැන ආරංචියක්, නාන්න යනවා නම් ප්‍රවේශමෙන්.. (Photos)
Friday, 23 June 2023 - 11:03 | Views - 1,269
දිනපතා වගේ වාර්තා වෙන සිද්දියක් තමයි ඉතා විශ සහිත ජෙලිෆිශ් සත්ත්වයින් ශරීරයේ ගෑවීමෙන් වෙන අනතුරුදායක තත්වයි. එසේ ඔවුන් වෙරළ ආසන්නයට පැමිණීම සිදුවන්නෙ මුහුදේ ඇති කැළඹීම් තත්වය හේතුවෙනි(වාරකන්)

එම නිසා මේ දින වල හික්කඩුව සමුඳ්‍රීය වෙරළ ආසන්නයේ නාන්න යනවනම් ප්‍රවේසම් වෙන්න යැයි පවසනවා.

එම සත්ත්වයින් ශරීරයේ ගෑවීමෙන් දරාගත නොහැකි වේදනාවක් ඇති වී ශරීරයට බලපෑම් කරයි. එවිට ශරීරය අඩ පන කර මරණය දක්වා ගෙන යා හැකිය..

පසුගියදා එතැන මුහුදෙ නාමින් සිටි පුද්ගලයෙකුගේ එම සත්ත්වයෙකු අතේ ගෑ වී වේදනාකාරී ලෙස හැසිරුණු බව වාර්ථා වෙනවා.. එවිට ඒ ආසන්නෙයේ සිටි පුද්ගලයෙකුගේ නිවසට ගොස් 'කරල්හැබ;කහ;දෙහි' මිශ්‍රකර ප්‍රතිකාර කර පසුව වෙදමහතෙකු කරා රැගෙන ගියා.

කෙසේ වුණත් මේ දිනවල හික්කඩුව සහ අනෙක් වෙරලාසන්නයේ ග්වසෙනවා නම් මේ සත්වයාගෙන් ප්‍රවේසම් වෙන්න. 











Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top