සිය බිරිඳගේ පාදය කපා වෙන් කළ සැමියෙක්..
Tuesday, 20 June 2023 - 14:35 | Views - 1,161
පවුල් ආරවුලක් මත සැමියා විසින් සිය බිරිඳගේ පාදය කපා වෙන් කළ සැමියෙක් පිළිබඳව තොරතුරු ගම්පහ ප්රදේශයෙන් වාර්තා වෙනවා.
සිය 42 හැවිරිදි බිරිඳගේ පාදය වෙන්වන්නට කපා දැමීමෙන් අනතුරුව ඇයගේ වෙන්වූ පාද කොටසද සමගින් ගම්පහ දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල්ගත කිරීමට ප්රමාදවීම මත වෙන්ව ගිය පාදය බද්ධ කිරීමේ හැකියාවක් නොමැති බවත් ඇය දැඩි සත්කාර ඒකකයෙහි වැඩිදුර ප්රතිකාර ලබමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Share This Article