සැප බස් රියේ අමුතු සැපක් ගන්න ගිය, සැරයන් අත්අඩංගුවට
Monday, 19 June 2023 - 9:51 | Views - 1,606
තරුණියකගේ ලැම ප්රදේශය ස්පර්ශ කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකු කිරුලපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිටකොටුවේ සිට කොට්ටාව බලා බස් රථයකින් ගමන් කරමින් සිටින විට තරුණිය මෙම සිදුවීමට මුහුණ දී ඇති බව පොලීසිය පවසනවා.
කෙසේ වෙතත්, තරුණිය විසින් සිදු වීම සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර කෑගසා රියදුරු සහ කොන්දොස්තරවරයා දැනුවත් කර තිබෙන අතර,
පසුව ඔවුන් විසින් සැරයන්වරයා කිරුළපන පොලීසියට බාර දී තිබෙනවා.
Share This Article