නොසිතූ ලෙස වෙනස් වුණු රත්තරං මිල
Friday, 16 June 2023 - 15:35 | Views - 1,507
ඩොලරයේ අගය පසුගිය දින කීපයේදී ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල තරමක් ඉහළ ගිය බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.
ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ රුපියල් 147,000 ක්ව පැවැති කැරට් 22 ක රත්තරන් පවුමක මිල මේ වන විට රුපියල් 155,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
රුපියල් 160,000 ක් දක්වා මිල පහත බැස තිබූ කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 175,000 කට ආසන්න වී ඇති බව ද සඳහන් වුණා.
Share This Article