
ශ්‍රී ලාංකියන් අතර මෑතක සිට සමේ පිළිකා ඇතිවීමේ ප්රවණතාවයේ ඉහළ යෑමක් දැකිය හැකි බව චර්ම රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය ශ්‍රියානි සමරවීර පැවසුවාය.
ශ්‍රී ලාංකිකයන්ගේ සමේ වර්ණයත් සමඟ මෙලනීන්වලින් ඇති වන ආරක්ෂාව නිසා ස්භාවධර්මයෙන්ම සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව අඩු බවත් එය එසේ වුවද මෑත කාලීනව බොහෝ දෙනා සම සුදු පැහැවීමට භාවිතා කරන ඇතැම් ඖෂධ සහ ආලේපන නිසා සමේ පිළිකා ඇතිවීමට බලපා ඇති බවත් ශ්‍රියානි සමරවීර කීවාය.
නිසි විමසීමකින් තොරව භාවිතයට ගන්නා ඇතැම් ආලේපන ද ඊට හේතුවී ඇති බව කියන වෛද්‍යවරිය වැඩි පිරිසක් සම සුදු පැහැ කරගැනීම සඳහා කිසිදු විමසා බැලීමකින් තොරව ඕනෑම ඖෂධයක් හෝ ආලේපනයක් භාවිත කිරීමේ ප්රවනතාවයක් රට තුළ පවතින බව ද වැඩි දුරටත් සඳහන් කළාය.
- ලංකාදීප
උපුටා ගැනීමකි
59 Views
93 Views
257 Views
155 Views
128 Views
138 Views
146 Views
138 Views
109 Views
177 Views
124 Views
134 Views
208 Views
238 Views
699 Views
78 Views