සමේ ගැටිති සහිත රෝගය - මධ්‍යම පළාතේ ?
Tuesday, 13 June 2023 - 14:28 | Views - 274
ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය හේතුවෙන් මධ්‍යම පළාතේ සිට වෙනත් පළාත්වලට ගවයින් ප්‍රවාහනය ද තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන ඇති බව මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් පළාතේ කිරි නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇති බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.කේ.පී රාජනායක පෙන්වා දෙන්නේ.

මේ වන විට මධ්‍යම පළාතේ දඹුල්ල සහ ගලේවල ප්‍රදේශවල සතුන් 500ක් පමණ මෙම රෝගයට ගොදුරු වී ඇති බවද ඇය සදහන් කළා.

මේ අතර ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය සදහා අවශ්‍ය එන්නත් ආනයනය කර හෝ ඊට නිසි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top