මයෝන් සක්‍රීය වෙයි
Tuesday, 13 June 2023 - 9:50 | Views - 716
පිලිපීනයේ - ඇල්බේ ප්‍රාන්තයේ පිහිටි මයෝන් නැමති ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.

මේ හේතුවෙන් 13,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගිනි කන්දේ සිට කිලෝමීටර 3කට වපසරියක සිටින පිරිස් ඉන් ඉවත් කර තිබෙනවා.

මීට පෙර 2013 සහ 2018 වසරවලදී මෙම ගිනි කන්ද සක්‍රීය වූ අතර 1814 වසරේදී පුද්ගලයින් 1,200ක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පිළිපීනයේ ඇති සක්‍රීයම ගිනි කන්ද මෙය වනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top