ඩෙංගු ගැන ඇහෙන අලුත්ම කතාව
Monday, 12 June 2023 - 8:25 | Views - 404
මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පාසල් ළමයින් බව සෞඛ්‍ය අංශ පවසනවා.
මේ වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 41,000කට අධික සංඛ්‍යාවක් වාර්තාවන අතර, ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
මේ අතර ඩෙංගු නිසා ඇතිවන සංකූලතා අවම කරගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග 5ක් නිර්දේශ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළා.
තවද නව පාසල් වාරයත් සමග පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා ද ඊයේ (11) විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.
Share This Article