එරාවුර් ප්රදේශයේ නිවසක සිර කර සිටි මවක් සොයා ගැනෙයි
Thursday, 08 June 2023 - 11:33 | Views - 2,147
එරාවුර් රෝහල් වීදිය ප්රදේශයේ පාලු නිවසක අගුලු දමා සිරකර සිටි 60 හැවිරිදි මවක් සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මාස 2කට අධික කාලයක් තිස්සේ කිසිදු පහසුකමක් නොමැතිව එම නිවස තුළ එම මව රඳවා ඇත්තේ ඇයගේ දියණිය බවටයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධයෙන් එරාවුර් පොලිසියෙන් අප කළ විමසීමක දී ප්රකාශ කළේ පොලිස් කණ්ඩායමක් මෙම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි.
Share This Article