ප්ලාස්ටික් බෝතල්වලින් ඇඳුම්..
Thursday, 08 June 2023 - 10:16 | Views - 477
ප්ලාස්ටික් බෝතල්වලින් ඇඳුම් නිර්මාණය කිරීමට ඩුබායි සමාගමක් කටයුතු කරන බව වාර්තා වල සඳහන් වනවා. මෙම වසර තුළ ප්ලාස්ටික් බෝතල් බිලියනයක් ප්‍රතිචක්‍රීකරණයට ලක් කරමින් ඇඳුම් නිර්මාණය කිරීමට එම සමාගම අපේක්ෂා කරන බවද එම වාර්තා වල සඳහන් වනවා.

ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් පසු පොලියෙස්ටර් නූල් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර, එයින් පරිසර හානියද අවම වන බවයි සඳහන් වන්නේ.

එසේම,මෙමඟින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද බෝතල් වලින් සාදන ලද ඇදුම් සාම්ප්‍රදායික පොලියෙස්ටර් ඇඳුම්වලට සාපේක්ෂව සියයට 12 සිට 15 අඩු මිලකින් මිලදී ගත හැකිය.

තවද මෙම නිෂ්පාදන ක්‍රියාවලිය පරිසර හිතකාමී එකක් බව කළමනාකාර සමාගමේ අධ්යක්ෂවරිය වන එමා බාබර් ප්‍රකාශ කළා ය.

( උපුටා ගැනීම - ලංකාදීප ) 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top