''බ්‍රිතාන්‍යයේ හා සමාන නීතිරීති මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයටද හඳුන්වා දීමට අපේක්ෂා කරනවා" ඇමති බන්දුල
Tuesday, 06 June 2023 - 14:07 | Views - 587
බ්‍රිතාන්‍යයේ හා සමාන නීතිරීති මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයටද හඳුන්වා දීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන
පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයී.
මේ අතර සරල කරන ලද එකතු කළ අගය මත බදු හෙවත් එස්වැට් ක්‍රමය ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි
කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව සඳහන්.
Share This Article