රටේම ආන්දෝලනයට හේතු වුණු කුඩාරමේ මියගිය තරුණියට ඇත්තටම මොකද වුණේ? මරණය ගැන සැකයක් , පෙම්වතා අත්අඩංගුවට (Photos)
Monday, 05 June 2023 - 14:07 | Views - 15,314
පසුගිය 12 වැනිදා කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ එළිමහන් කූඩාරමක සිටි යුවලක්ට එල්ල වුණු වන අලි ප්‍රහාරය ගැන මේ වෙද්දි හැමෝගෙම අවදානය යොමුවෙලා තිබෙනවා. එම වනඅලි ප්‍රහාරයකින් තරුණිය මියයාමේ සිද්ධියේ අදාළ තරුණියගේ පෙම්වතා බව කියූ තරුණයා ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

එම තරුණයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණ වෙත පසුගිය දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලස රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තරුණයා ලබාදුන් පරස්පර විරෝධී ප්‍රකාශ සහ නොසැළකිලිමත්තමෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සඳහා පසුබිම සැකසීම යන චෝදනා මත පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ ප්‍රහාරයෙන් තරුණිය මාතර කැකණදුර පදිංචි තරුෂි කවීෂා මෙලොවින් සමුගත් අතර මෙම සිද්ධියට මුහුණදුන් පෙම්වතා වන ධනුෂ්ක මධුශාන් ව්න අතර ඔහුද වන අලි ප්‍රහාරයෙන් පසුව රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත්තා. 















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top