ඒකත් එහෙනම් දැන් ක්‍රීඩාවක් ? S_X තරගාවලියකුත් සංවිධානය කරලා
Monday, 05 June 2023 - 10:20 | Views - 3,901
ආසියානු රටක් වෙන ලංකාව තුළ නම් ලිංගිකත්වය කියන්නේ ටිකක් අඩුවෙන් කතා කරන මාතෘකාවක් නේ..

ඒක අපේ රටේ අය කොහොම පිළිගනීද කියන එක ටිකක් ගැටලුසහගත තත්වයක් ඒත් මේ කියන්න යන්නේ..

අපේ රටේ කතාවක් ගැන නම් නෙවෙයි... ස්වීඩනය ලිංගිකත්වය කියන එක ක්‍රීඩාවක් බවට පත් කරගෙන..

ජුනි මස 8 වැනිදා  සෙක්ස් සම්බන්ධ තරගාවලියක් සංවිධානය කරලා..

මෙම ලිංගික තරගය දවසේ පැය හයක කාලයක් පැවැත්වෙන අතර  එක් තරගයක් මිනිත්තු හතළිස්පහක කාලයකින් යුක්තවීමත් මෙහිදී කැපී පෙනෙනවා..

මේ සඳහා විවිධ රටවල ක්‍රීඩිකාවන් මේ වන විටත් කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ....
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top