විදුහල්පතිවරුන් ට දැනුම් දීමක්
Monday, 05 June 2023 - 9:17 | Views - 590
සාමාන්‍ය පෙළ විභාග රාජකාරීවලට සහභාගී වීම හේතුවෙන් විදුහල්පති සේවයේ තුන්වන පන්තියට බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා 500කට අධික සංඛ්‍යාවකට සහභාගීවීමට නොහැකි වී තිබෙනවා.

විදුහල්පති තනතුරට 4,700 දෙනෙකු බඳවාගැනීමට අදාළවයි එම සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබුවේ.

ඒ අනුව, සුදුස්සන් 6,000කට අධික පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, විභාග රාජකාරී හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකිවූවන්ට මේ මස 10 වැනිදා පෙරවරු 10ට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන ලෙසයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් දැනුම් දෙන්නේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top