වැස්සත් මේ තරම් රස්නේ ඇයි?
Thursday, 01 June 2023 - 9:56 | Views - 859
ලෝකයේ උෂ්ණත්වය පළමු වතාවට සෙල්සියස් අංශක 1.5 සීමාව ඉක්මවා යයි ද?

මේ දිනවල විටින් විට වර්ෂාව පැවතියත් ඉතා අධික උණුසුම් කාලගුණයකින් පීඩා විඳීමට සිදුවී තිබෙනවා. මේ සදහා ප‍්‍රධාන වශයෙන් මිනිස් ක‍්‍රියාකාරකම් බලපා තිබෙන අතර, ඒ නිසා සිදුවන වායු විමෝචන සහ මේ වසර අවසානයේ ඇතිවීමට ඉඩ තිබෙන එල්නිනෝ කාලගුණ රටාව නිසා පැසිපික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළයාමත් බලපා තිබෙනවා.

මෙම හේතු නිසා අධිකව උණුසුම් වන ලෝකය ඉදිරි වසර කිහිපය තුළදී ප‍්‍රථම වතාවට ප‍්‍රධාන උෂ්ණත්ව සීමාව පසුකර යාමේ සම්භාවිතාව 66% ක් බවට විද්‍යාඥයෝ අනාවැකි පලකර ඇති අතර එය තාවකාලිකව පැවතිය හැකි බවද ඔවුන් පවසනවා.

පසුගිය වසරක කාලය තුළ දී මෙම මට්ටම සියයට පනහ දක්වා ඉහළගොස් තිබීම නිසා, ඉදිරි වසර කිහිපය තුළදී එම තත්ත්වය 66% ක් දක්වා ඉහළයාම සිදු නොවීමට වඩා සිදුවීමට වැඩි ඉඩක් ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

නයනා උදයංගනී
සිරිකත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top