අපටත් අයිති IPL ජයග්‍රහණයේ සතුට (Photos)
Tuesday, 30 May 2023 - 14:14 | Views - 542
මෙවර අයි පී එල් ශූරතාවය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායමේ ශ්‍රී ලාංකීය නියෝජනයන් තමයි මහීෂ් තීක්ශන සහ මතීශ පතිරන.

2023 අයි පී එල් තරඟාවලිය තුල කැපී පෙනන ක්‍රීඩකයින් ලෙස බොහෝ දෙනා මහීශ් සහ මතීශ හඳුන්වනවා.

ඒ වගේම මීට පෙර තමිල්නාඩු ප්‍රේක්ශකයින්ගෙන් විරෝධයට හසුවුන මේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනා මෙවර තමිල්නාඩු ප්‍රේක්ශකයින්ගේ නොමද ආදරයට පාත්‍ර වුනා.

අවසන් තරඟයේදී මහීෂ්ට කඩුළු ලබා ගැනීමට නොහැකි උනත් මතීශ පතිරන ලකුනු 44කදි විකට් 2 ක් ලබා ගැනීමට සමත් වුනා.

මහේන්ද්‍ර සිංග් දෝනිගේ දියනිය සහ චෙන්නායී ක්‍රීඩකයින් කුසලානයේ සතුට බෙදාගන්නා ඡායාරූපයක් මේ වන විට සමාජ ජාලා තුල ඉමහත් ප්‍රතිචාරයන් ලබා ගෙන තිබෙනවා.

අවසන් තරඟයේ සම්මානනීය මොහොතේ ඔවුන් දෙදෙනා සතුට විඳගත් ආකාරය ඡායාරූප පහතින්...
























Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top