ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
Friday, 19 May 2023 - 10:48 | Views - 562
අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිස්සි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (19 ) රාත්‍රී 10 සිට සෙනසුරාදා (20) උදෑසන 8.00 දක්වා ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.

මේ අනුව කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම සහ බොරලැස්ගමුව මහ නගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ 4,5,7,8 ප්‍රදේශ වලට මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද රාත්‍රියේ සිට පැය 10ක කාලයක් මෙම ජල සැපයුම අත් හිටුවන බව සඳහන්.

මේ නිසා ජනතාවට ඇතිවන අපහසුතාවය පිළිබඳ පාරිභෝගිකයන්ට සිය කණගාටුව ප්‍රකාශ කරන අතර ම අවශ්‍ය ජලය ගබඩා කර ගන්නා ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසන්නේ.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top