බුකියම කළඹා සමරිසි විවාහයක් කරගත් අරිත අම්මාට කියපු දේ..(Photos)
Tuesday, 16 May 2023 - 15:38 | Views - 800
අරිත වික්‍රමසිංහ....
ඔහු ගැන පසුගිය සමයේ අතිවිශාල කතාබහක් ඇතිවුණේ, ඔහුගේ සමරිසි විවාහය නිසයි.
ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම අවදානය ඔවුන්ගේ විවාහ උත්සවයට යොමු වුණා.

වෘත්තියෙන් නීතිඥයෙකු වන අරිත, LGBT ප්‍රජාව වෙනුවෙන් අති විශාල කැපවීම් සහ සේවාවන් කරන පුද්ගලයෙක් ලෙසත් ප්‍රසිද්ධයි. ඔහු නියෝජනය කරන LGBT ප්‍රජාව වෙනුවෙන් කැපවෙන ඔවුන් වෙනුවෙන් සමාජයේ කතිකාවතක් ඇති කරන්න වෙහෙසෙන කෙනෙක්.

අරිතට ලංකාව වගේ සාම්ප්‍රදායික රටක ඉපදිලා සම්ප්‍රදායෙන් පිටට ගිහින් මේ වගේ ජීවිතේ වැදගත්ම තීරණයක් ගන්න පුළුවන් වුණේ ඔහුගේ මවගේ සහ පවුලේ අය ඔහුට ලබාදුන් සහයෝගය නිසා.

පසුගියදා පැවැති මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අරිත තමන්ගේ මව ගැන ඇගේ ඡායාරූප කීපයක් එක්ක සටහනක් පළ කරලා තිබුනා.

"සුභ මව්වරුන්ගේ දිනයක් අම්මී! සැම විටම මා සමඟ සිටීම ගැනත්, මගේ පැත්තේ සිටීම ගැනත්, මගේ ආධාරක කණුව වීම ගැනත්, අප දෙදෙනාට මවක් වීම ගැනත් ඔබට ස්තුතියි!" 













Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top