
රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබෙනවා.
මෙතෙක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබුණේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 19ක් පමණක වූ අතර රටපුරා ක්‍රම ක්‍රමයෙන් ඩෙංගු උණ රෝගය සීඝ්රයෙන් පැතිර යන හෙයින් අධි අවධානම් කලාප, අවධනම් කලාප සංඛ්‍යාව ඉහළ ගිය බව ද ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහන් කර තිබෙනවා.
වාද්දූව, උඩුනුවර,වත්තේගම, අකුරැස්ස, වලස්මුල්ල, පුත්තලම,බදුල්ල,කුරුවිට, කෑගල්ල, ඇතුළු එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ඩෙංගු උණ රෝගීන් බහුල වශයෙන් හමුවන බව ද සඳහන්.
206 Views
102 Views
94 Views
166 Views
64 Views
80 Views
82 Views
57 Views
133 Views
67 Views
98 Views
160 Views
194 Views
657 Views
80 Views
73 Views
70 Views
64 Views
60 Views