පානදුර එක්සත් පොදු වෙළෙඳ සංගමය මගින් ඉදිකළ මෙරට විශාලතම තොරණ පානදුර - හොරණ ප්රදර්ශනය කර තිබෙනවා.
මෙවර මෙම තොරණ ඉදිව ඇත්තේ 65 වන වරට බවයි අප ප්රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
මෙම තොරණින් දේවධර්ම ජාතක කථා වස්තුව නිරූපණය වන බවයි වාර්තා වන්නේ.
පානදුර විශාලතම තොරණ උස අඩි 65 කින්ද පලල අඩි 55ක් වන අතර විදුලි බුබුළු 80,000 ක් සමන්විත වනවා.
මෙය මැයි 05 සිට 12 වැනිදා දක්වා ප්රදර්ශනය කරන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.