අනතුරු ඇඟවීම දීර්ඝ කෙරෙයි
Thursday, 04 May 2023 - 9:47 | Views - 528
වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
කෙසේ වෙතත්,මීට පෙර බදුල්ල, කෑගල්ල, මාතර, යන දිස්තක්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයැම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබුණා.
ඉන් අනතුරුව ඊයේ (03) පස්වරු 4.00 සිට අද පස්වරු 4.00 දක්වා කාලය සදහා ද බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
Share This Article