නව ගෑස් මිල සටහන් වන්නේ මෙහෙමයි
Wednesday, 03 May 2023 - 14:13 | Views - 554
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි Litro LP Gas 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කර තිබෙනවා.
ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,
නව වෙනස් වීමට අනුව, 12.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,638 ක් වන බවයි.
එම වෙනස් වීමට අනුව කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 40කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,462 වන බවද,
2.3kg සිලින්ඩරයක් රුපියල් 19කින් අඩුකර තිබෙන අතර, එහි නව මිල රුපියල් 681ක් වන බවයි.
Share This Article