සොඳුරු මංගල ගමනක්, අවමංගල ගමනකින් අවසන් වූ හැටි.. (Photos)
Wednesday, 03 May 2023 - 10:01 | Views - 652
මංගල ගමන අවමංගල ගමනකින් අවසන් කරන්නට වූ මනාලියක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

සිද්ධිය වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

මෙලෙස මියගොස් ඇත්තේ Samantha Miller නම් අයයි.

සිය මංගල භෝජන සංග්‍රහයෙන් පසුව පිටත්ව ගිය මනාල යුවළ,
උත්සවය නිමවී සුළු මොහොතකට පසු දකුණු කැරොලිනා වෙරළ තීරයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ එම රථයේ රියදුරා බීමත්ව සිට ඇති හෙයින්.

විදෙස් මාධ්‍යය දක්වන ආකාරයට මනාලයා ඇතුළු තවත් දෙදෙනෙකු ද මෙම අනතුරින් බරපතල තුවාල ලබා තිබෙනවා.

25 හැවිරිදි රියදුරුට අපරික්ෂාකාරී වාහන පැදවීම, ශාරීරික තුවාල සිදුකිරීම සහ මරණයක් සිදු කිරීම, බීමතින් රිය පැදවීම යන චෝදනා කිහිපයක් යටතේ චෝදනා එල්ලව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 

Aric and Samantha Hutchinson. The groom and three others were injured in the crash.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top