ජාතික වෙසක් සතිය ඇරඹෙයි
Tuesday, 02 May 2023 - 8:55 | Views - 225
ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වනවා.
අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවයි.
එසේම, මෙම වසරේ වෙසක් පොහොය මැයි මස 5 වනදාට යෙදී ඇති අතර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන බව ද සඳහන් වුණා.
Share This Article