පොහොර ගන්න මුදල් - මැයි සිට බැංකු ගිණුමට
Sunday, 30 April 2023 - 14:53 | Views - 971
යල කන්නය සඳහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට ගොවි ජනතාවට මැයි මාසයේ මුල සිට මුදල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ හෙක්ටයාරයකට රුපියල් විසි දහසක් සහ හෙක්ටයාර දෙකකට රුපියල් 40,000 බැගින් එලෙස මුදල් ලබාදීමට කටයුතු කරන බව යි.
එසේම, එම මුදල් ගොවි ජනතාවගේ බැංකු ගිණුම් වෙත යොමු කරන බවද අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Share This Article