සිල්ලර වෙළෙඳපොළටත් ඉන්දියන් බිත්තර
Sunday, 30 April 2023 - 9:33 | Views - 325
ආනයනික බිත්තර සිල්ලර වෙළඳපොලේ අලෙවිය සඳහාත් අවසර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඊට අදාළ උපදෙස් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.

දැනට නිකුත් කර ඇති මාර්ගෝපදේශ සංශෝධනය කර ආනයනික බිත්තර සිල්ලර වෙළඳපොලෙහි අලෙවියට අවසර දීමට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවද පියවර ගනිමින් සිටින බවයි වාර්තාවන්නේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ දැනට වෙළඳපොලේ පවතින බිත්තර හිඟය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

මේ අතර පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top