වයස හරස් වී ජෝ බයිඩන් ගෙදර යයි ද?
Sunday, 30 April 2023 - 7:43 | Views - 229
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිලිබඳව සිය අභිලාෂය ප්‍රකාශ කිරීමත් සමඟ ජෝ බයිඩන් ජනාධිපතිවරයාට විශාල විරෝධයක් එල්ල වෙමින් පවතිනවා.

බයිඩන් ජනාධිපතිවරයාට එරෙහිව මෙම විරෝධය පැනනැගී ඇත්තේ ඔහුගේ වයස හේතුවෙන්.

ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිධුරයට පත්වෙච්ච වයස්ගතම ජනාධිපතිවරයා වන්නේ මේ වන විට 80 හැවිරිදි වියෙහි පසුවන ජෝ බයිඩන්ය.

ජෝ බයිඩන් ජනාධිපතිවරයා නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නම් ඔහු දෙවන වරට ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දෙන්නේ වයස අවුරුදු 82දී වන අතර ඔහු දෙවන ධූර කාලය අවසන් කරන්නේ වයස අවුරුදු 86 දීයී.

එමෙන්ම ඇමරිකානු ගණන් බැලීම් වලට අනුව 82 හැවිරිදි මිනිසෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 6.7 ක්.

ඒ අනුව 82 හැවිරිදි පුද්ගලයෙන් ඉදිරි මාස 12 තුල මියයෑමේ සම්භාවිතාව 8% ක් බවයි ඇමරිකාවේ ඇතැම් සමීක්ෂණ වාර්තා දක්වා සිටින්නේ.

මෙවැනි ප්‍රශ්නයන් හේතුකොටගෙන මේ වන විටත් ඇමරිකානුවන්ගෙන් 71%ක් මෙන්ම ඔහුගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් 51 % ද විශ්වාස කරනුයේ ඔහු නැවත වරක් මැතිවරණයකට ඉදිරිපත් නොවිය යුතු බවයි.

කෙසේ වෙතත් ඔහුගේ ප්‍රතිවාදියා රිපබ්ලිකන් අපේක්ෂකයා වේයැයි මේ වන විට ඉඟි පලවී තිබෙනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වයස සාධකය මත පමණක් සලකා බැලුවොත් ඔහු ලාබාල වන්නේ බයිඩන්ට වඩා වසර 4ක් පමණයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිලිබඳව සිය අභිලාෂය ප්‍රකාශ කිරීමත් සමඟ ජෝ බයිඩන් ජනාධිපතිවරයාට විශාල විරෝධයක් එල්ල වෙමින් පවතිනවා.

බයිඩන් ජනාධිපතිවරයාට එරෙහිව මෙම විරෝධය පැනනැගී ඇත්තේ ඔහුගේ වයස හේතුවෙන්.

ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිධුරයට පත්වෙච්ච වයස්ගතම ජනාධිපතිවරයා වන්නේ මේ වන විට 80 හැවිරිදි වියෙහි පසුවන ජෝ බයිඩන්ය.

ජෝ බයිඩන් ජනාධිපතිවරයා නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නම් ඔහු දෙවන වරට ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දෙන්නේ වයස අවුරුදු 82දී වන අතර ඔහු දෙවන ධූර කාලය අවසන් කරන්නේ වයස අවුරුදු 86 දීයී.

එමෙන්ම ඇමරිකානු ගණන් බැලීම් වලට අනුව 82 හැවිරිදි මිනිසෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 6.77 ක්.

ඒ අනුව 82 හැවිරිදි පුද්ගලයෙන් ඉදිරි මාස 12 තුල මියයෑමේ සම්භාවිතාව 8% ක් බවයි ඇමරිකාවේ ඇතැම් සමීක්ෂණ වාර්තා දක්වා සිටින්නේ.

මෙවැනි ප්‍රශ්නයන් හේතුකොටගෙන මේ වන විටත් ඇමරිකානුවන්ගෙන් 71%ක් මෙන්ම ඔහුගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් 51 % ද විශ්වාස කරනුයේ ඔහු නැවත වරක් මැතිවරණයකට ඉදිරිපත් නොවිය යුතු බවයි.

කෙසේ වෙතත් ඔහුගේ ප්‍රතිවාදියා රිපබ්ලිකන් අපේක්ෂකයා වේයැයි මේ වන විට ඉඟි පලවී තිබෙනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වයස සාධකය මත පමණක් සලකා බැලුවොත් ඔහු ලාබාල වන්නේ බයිඩන්ට වඩා වසර 4ක් පමණයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top