බිත්තර ගැසට්ටුව ඉවතට ගන්න අවධානය
Saturday, 29 April 2023 - 13:40 | Views - 197
බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට්ටුව ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

බිත්තර සහ කර්මාන්ත සංගම් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති හමුවක දී මේ පිළිබඳව සාකච්ඡා වූ බවයි කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ.

ඔවුන් පෙන්වා දෙන්නේ උපරිම සිල්ලර මිල ගැසට්ටුව ඉවත් කරන්නේ නම් වෙළඳපළට ප්‍රමාණවත් ලෙස බිත්තර සැපයිය හැකි බවයි.

මේ අතර පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර බිත්තර මිල සහ හිඟය සම්බන්ධයෙන් වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයින් තුළ මහත් අප්‍රසාදයක් ඇති වී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top