විද්‍යාපීඨ සඳහා නව සිසුන් බඳවා ගැනීමේ තීරණයක්
Saturday, 29 April 2023 - 8:16 | Views - 264
මැයි මාසය අවසන් වීමට ප්‍රථම විද්‍යාපීඨ සඳහා නවක සිසුන් බඳවාගෙන, අවසන් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (28) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත්, සිසුන්ට අමාත්‍යාංශය පිරිනමන රු. 5000 දීමනාව සහ රැකියාව ලැබුණු පසු ගෙවීමේ පදනම මත බැංකු හරහා ලබාදෙන රු. 15,000ක ණය මුදල ද එම සිසුන්ට ලැබීමට කටයුතු කරන බවද මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, මේ වන විට ගුරු අධ්‍යාපන සේවය තුළ නියතව සිටින්නේ 40%ක් බවත්, ඒ සඳහා අවශ්‍ය පිරිස් බඳවාගැනීමට ද ඉක්මනින් කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top