ලෝක මැලේරියා දිනය අද යි
Tuesday, 25 April 2023 - 16:28 | Views - 272
ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා.

“මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක් සදහා අවධානම් කණ්ඩායම් හදුනා ගනිමු යන්න” මෙවර එහි තේමාවයි.

වසර 14කට පසු මැලේරියා රෝගී මරණයක් පසුගිය 15 වැනිදා මෙරටින් වාර්තා වූ අතර එහිදී මියගොස් තිබුණේ ටැන්සානියාවේ සංචාරයක නිරතව සිට මෙරටට පැමිණි මැණික් ව්‍යාපාරිකයෙක්.

වසරේ මේ දක්වා ගතවූ කාල සීමාව තුළ මැලේරියා රෝගීන් 13 දෙනෙකු වාර්තා වී ඇති අතර පසුගිය වසරේ දී රෝගීන් 37ක් වාර්තා වී තිබෙනවා.

කෙසේ නමුත්, මෙම සියලු‍ රෝගීන් විදේශ රටවල සිට පැමිණි අය බවයි මැලේරියා මර්දන ව්‍යාපාරය සදහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top