පළාත් හතකට , රතු එළි
Monday, 24 April 2023 - 9:02 | Views - 345
පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක තුනකට මේ දිනවල බලපා ඇති උණුසුම මිනිස් සිරුරුට බලපෑම් වියහැකි මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
වයඹ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සහ මොනරාගල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව එම උණුසුම පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී තිබෙනවා.
Share This Article