“ඇය තමයි දැන් මගේ ජීවිතයේ එකම ආදර කතාව..” පාස්කු පිපිරුමෙන් ජීවිතය අහිමි වුණු ශාන්තා මායාදුන්නගේ දියණිය නිසංගාගේ සැමියාගෙන් සටහනක් ..(Photos)
Friday, 21 April 2023 - 9:54 | Views - 1,375
අද අප්‍රේල් 21 වැනිදා... මීට වසර හතරකට පෙර අප්‍රේල් 21 වැනිදා කියන්නේ ලංකාවාසීන්ට නම් අමතක නොවන දවසක්.
2019 අප්‍රේල් 21 වැනිදා කියන්නේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවුනු දවස.
රට පුරා කළ මහා පිපිරුම්වලින් වුණු ජීවිත හානි සංඛ්‍යාව 400කට වැඩියි.

මේ බෝම්බ පිපිරීම්වලින් ජීවිත හානි වුණු ජනප්‍රිය අය අතර ප්‍රවීන සූපවේදිනි ශාන්තා මායාදුන්න සහ ඇගේ වැඩිමහල් දියණිය නිසංගා මායාදුන්න ගැන මුළු රටම කතාබහ කලා. සිය පවුල සමගින් කොළඹ තරු පන්තියේ හෝටලයක සිටියදියි ඔවුන් ජීවිතක්ෂයට පත්වුණේ.

නිසංගාගේ පුංචි දියණිය මෙලොව එළිය දැක මාස කීපයකට පසුවයි ඇය ජීවිතක්ෂයට පත් වුණේ.

නිසංගාගේ සැමියා වසර හතරකට පසුව පුංචි දියණියත් එක්ක ගත් ඡායාරූපයක් පල කරමින් සටහනක් ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූපයයි.



No photo description available.

No photo description available.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top